Social Icons

Pages

Featured Posts

Sunday, July 21, 2013

ඔන්න මං අවා C# දෙවෙනි පාඩමත් අරගෙන.....

හොඳයි අද අපි බලමු c# වලින් windows form application එකක් හදන්නේ කොහොමද කියලා...
ඇත්තටම මේක හරිම simple plane එකක් හරියට air tel වගේ

හරි දැන් පටන්ගමු....

 මුලින්ම Visual Studio 2010 open කරගන්න... ඊට පස්සේ අපි පලවෙනි පාඩමේ කල වගේ new project එකක් හදාගන්න ඕනේ නමුත් අපි කලින් පාඩමේ හැදුවේ console program එකක් නේ මේ පාර හදන්න යන්නේ windows form application එකක් එක නිසා අපි තෝරාගන්න ඕනේ windows form application කියන එක පහලින් තියන image එකේ පෙන්නන්න විදිහට


දැන් මං කියන්නම් මේකේ මේ highlight කරලා තියන ඒවා මොනවද කියල...
1. මේ තියෙන්නේ අපි දැනට පාවිච්චි කරන .net framework එකේ version එක.
2. මේ තියෙන්නේ අර මං කියපු විදිහට select කරන්න ඕනේ application type එක
3. මෙතනට අපිට අපේ program එකට අපිට ඕනේ විදිහට නමක් දෙන්න පුළුවන්
4. මේ තියෙන්නේ අපේ program එක save වෙන file path එක

හරි දැන් OK button එක click කරන්න එතකොට ඔයාලට පහලින් තියනවා වගේ screen එක දැකගන්න පුළුවන්


හරි මේකේ වම් අත පැත්තෙන් පෙන පානෙල් එකේ තියෙන්නේ tool box එක එක පෙන්නන්නේ නැත්තම් view>toolbox කියන එක click කරන්න එතකොට හරි දකුණු අත පැත්තේ panel දෙකක් පෙන්නනවා උඩින් තියන එක solution explore  එක ඇන්දක් එක properties කියල එකක් එකෙන් අපි පාවිච්චි කරන tools වල වගේම අපේ form වල properties වෙනස් කරන්න පුළුවන් එතකොට මැදින් තියන form1 කියන එක තාම අපේ program එක user interface එක.. එකට අපිට ඕන විදිහට buttons,  text box  එහෙම add කරන්න පුළුවන්.

දැන් tool  box එක පාවිච්චි කරලා button එකකුයි text box  එකකුයි add කරගන්න පහල රුපෙන් පෙන විදිහට


මේකේ මේ ටික හදාගන්නහ්කොට මේ button එකේ නමේ එක වෙනස් කරන්නේ button එක උඩ click කරන්න එතකොට දකුණු පැත්තේ properties panel එකේ බුට්ටෝන් එකට අදාළ properties පෙන්නනවා එකේ text කියන එකේ button එකට name එකක් දෙන්න

අනික් දේවලුත් වෙනස් කරලා බලන්න මොනවද වෙන්නේ කියල font size, type  එහෙම මාරු කරලා බලන්න

හරි දැන් අපි කරන්න යන්නේ මෙකයි text box එකේනමේ එක type කලහම welcome +"name" කියල message එකක් පෙන්නන්නන විදිහට තාම හදන්න යන්නේ

අපි code එක ලියන්න ඕනේ button එකටනේ code එක ලියන්නනන නම් button එක උඩ click කරන්න ඕනේ

button එක උඩ click කලහම ඔයාලට පහලින් පෙන්නන වගේ window එකක් දැකගන්න පුළුවන්


එතකොට මේ code එකේ අපි button එකට code එක ලියන්න්නන්නේ හදන්නේ...
ඒ code එක ලියන්න ඕනේ private void button1_click තියන curly braces දෙක ඇතුලේ..
ඒ code එක මෙන්න මෙහෙමි වෙන්න ඕනේ

                  MessageBox.Show("Hellow " + textBox1.Text); 

මේකෙන් වෙන්නේ මෙහෙම වැඩක්...

messagebox.show  කියනේ එකෙන් වෙන්නේ අපි හදපු form එක run වෙනකොට අපි අ form එකේ click me කියන button එක click කරහම ඒ event එකදි message එකක් පෙන්නන්න කියන එක එතකොට ඔය bracket දෙක ඇතුලේ inverted comma ඇතුලේ තියන "Hello" කියන වෝර්ඩ් එක මුලින් print වෙනවා හැම message එකේම ඊට පස්සේ අපි text box එකේ type කරන නමේ එක හරි වෙන ඕනෑම වෝර්ඩ් එකක් හරි hello කියන එකට පස්සේ message එකේ print වෙන්නව ඔන්න ඕකි මේ code එකෙන් වෙන්නේ

හරි දැන් අපි හදපු program එක run කරලා බලමු eඅ කරන්නේ අර කලින් පාඩමේ කරපු විදිහටම අර ප්ලය් button එක click කරන්න එතකොට හරි....

ඔන්න එහෙනම් දෙවෙනි පාදමත් ඉවරි තවත් අලුත් පාඩමක් අරන් ය ඉක්මනට හම්බෙමු එතකන් මේවගේ පොඩි පොඩි program ඔයාලත් හිතල ලියල පුරුදු වෙන්න එහෙනම් ඉක්මනට හම්බෙමු අයෙත්....

Saturday, June 29, 2013

ඉකමනින් ඊලග පාඩමට කට්ටියම ready වෙන්න හොඳද...!!!

ඉකමනින් ඊලග පාඩමට කට්ටියම ready  වෙන්න හොඳද...!!!

ගොඩක් කාලෙකට පස්සේ ඊලග පාඩම ඉක්මනටම පටන් ගන්නවා එහෙනම් හැමෝම ඉක්මනට ඊලග පාඩමට සූදානම් වෙන්න එහෙනම් ගොඩක් කාලයක් නිහඬව ඉන්න වුනේ ගොඩාක් වැඩ තිබුන නිසා දැන් තාම free එකක් ලැබුනේ..........


එහෙනම් ඉක්මනටම අලුත්ම අලුත් පාඩමක් එක්ක ඉක්කමනටම ඔයාලව මීට් වෙන්න එනවා එතකන් බලාගෙන ඉන්න............

Saturday, July 14, 2012

C# පලවෙනි කොටස ( Part 1)



මොකක්ද මෙ C# කියන්නෙ..??
ඇත්තටම C# කියන්නෙ Programing Language එකක්, මේක Implement කලෙ Windows වල Microsoft එකෙන් තමයි කලේ. C# කියන්නෙ OOP ගනයට අයත් වෙන ප්‍රොග්‍රම්මින්ග් ලන්ගුඅගෙ එකක් (Object Orient Programming). C# වල syntax C, C++ වලට ටිකක් සමනයි.හරි අපි අපේ පලවෙනි ප්‍රොග්‍රම්මෙ එක ලියන්න පටන් ගමු,ඊට කලින් අපි Visual Studio 2010 වලින් වැඩ කරන්නෙ කොහොමද කියල පහලින් තියන Video එකෙන් බලලා ඉමු. මේක නම් හොදට මතක තියගන්න C# කියන්නෙ CASE SENSITIVE LANGUAGE එකක් ඒ කියන්නෙ C# වලදි අපි Type කරන දෙවල් වල Capital Simpel ඒ විදිහටම තියෙන්න ඔනේ...


Visual Studio 2010 ගැන දැනගමු ..!!



මුලින් ම VS2010 වලට ගිහින් File > New > Project වලට යන්න එන Window එකේ Visual C# කියන එක select කරල එකෙ තියන console application කියන එක select කරල save කරන්න ඔන name යි place යි පහලින් දෙන්න ඊට පස්සෙ OK කරන

හරි දැන් Programme.cs කියන එකේ පහලින් තියන ටික ඒ විදිහතම type කරන්න ( Programme.cs open නොවුනොත් screen එකෙ right side එකෙ තියන Solution Explore එකෙ අපෙ program එකෙ නම double click කරල එන drop down එකෙ program.cs කියන එක double click කරන්න එතකොත හරි ) ඔක්කොම type කරල ඉවර වෙලා Debug > Start debugging දෙන්න එහෙම නැත්තම් F5 යතුර ඔබන්න...



using System;
using System.Collections.Generic;
using System.Linq;
using System.Text;

namespace patr1programe1
{
class Program
{
static void Main(string[] args)
{
Console.WriteLine("Hello World !");

}
}
}

අහ්... මොකක් හරි දැක්කද..... කලු පාට Screen එකක් අවිත් යනව නෙද එක පාරට....හරි අපි බලමු එහෙම වෙන්නෙ ඇයි කියල (I don't Know Why කියල බෑ නෙ නේද ?? :) ) අපි ලියපු program එකෙ Console.WriteLine කියන එකෙන් වෙන්නෙ අපි program එකට කියනව අපි මේ වරහන් ඇතුලේ "" mark වල දාල තියන ටික Screen එකේ print කරන්න කියල, ඔව් VS2010 ඒ වැඩේ හරියටම කරා... කරල එය කෙලින් ම Exit වෙනව මොකද එයට කරන්න වෙන කිසිම වැඩක් අපි දීල නැති නිසා දැන් කොහොමද මෙක හදන්නේ..... හරිම සරලයි අපෙ program එකේන් exit වෙන්නෙ එයට වෙන
වැඩ මොකුත් අපි දීල නැති නිසනෙ අපි එයට වැදක් දෙමු.... එකත් කරන්න තියෙන්නෙ Console.WriteLine කියන එකට පහලින් " Console.ReadLine(); " .. කියල Type කරන්න විතර දන් අයෙමත් debug කරල බලන්න

දැන් හරි නේද්....

ඔන්න තියනව සම්පූර්න එකම....

using System;
using System.Collections.Generic;
using System.Linq;
using System.Text;

namespace patr1programe1
{
class Program
{
static void Main(string[] args)
{
Console.WriteLine("Hello World !");
Console.ReadLine();

}
}
}


එහෙනම් ආයෙත් ඉක්මනටම හම්බෙමු.........!!!


 

Blog එක බලපු අය

free counters