හොඳයි අද අපි බලමු c# වලින් windows form application එකක් හදන්නේ කොහොමද කියලා...
ඇත්තටම මේක හරිම simple plane එකක් හරියට air tel වගේ
හරි දැන් පටන්ගමු....
මුලින්ම Visual Studio 2010 open කරගන්න... ඊට පස්සේ අපි පලවෙනි පාඩමේ කල වගේ new project එකක් හදාගන්න ඕනේ නමුත් අපි කලින් පාඩමේ හැදුවේ console program එකක් නේ මේ පාර හදන්න යන්නේ windows form application එකක් එක නිසා අපි තෝරාගන්න ඕනේ windows form application කියන එක පහලින් තියන image එකේ පෙන්නන්න විදිහට
දැන් මං කියන්නම් මේකේ මේ highlight කරලා තියන ඒවා මොනවද කියල...
1. මේ තියෙන්නේ අපි දැනට පාවිච්චි කරන .net framework එකේ version එක.
2. මේ තියෙන්නේ අර මං කියපු විදිහට select කරන්න ඕනේ application type එක
3. මෙතනට අපිට අපේ program එකට අපිට ඕනේ විදිහට නමක් දෙන්න පුළුවන්
4. මේ තියෙන්නේ අපේ program එක save වෙන file path එක
හරි දැන් OK button එක click කරන්න එතකොට ඔයාලට පහලින් තියනවා වගේ screen එක දැකගන්න පුළුවන්
හරි මේකේ වම් අත පැත්තෙන් පෙන පානෙල් එකේ තියෙන්නේ tool box එක එක පෙන්නන්නේ නැත්තම් view>toolbox කියන එක click කරන්න එතකොට හරි දකුණු අත පැත්තේ panel දෙකක් පෙන්නනවා උඩින් තියන එක solution explore එක ඇන්දක් එක properties කියල එකක් එකෙන් අපි පාවිච්චි කරන tools වල වගේම අපේ form වල properties වෙනස් කරන්න පුළුවන් එතකොට මැදින් තියන form1 කියන එක තාම අපේ program එක user interface එක.. එකට අපිට ඕන විදිහට buttons, text box එහෙම add කරන්න පුළුවන්.
දැන් tool box එක පාවිච්චි කරලා button එකකුයි text box එකකුයි add කරගන්න පහල රුපෙන් පෙන විදිහට
මේකේ මේ ටික හදාගන්නහ්කොට මේ button එකේ නමේ එක වෙනස් කරන්නේ button එක උඩ click කරන්න එතකොට දකුණු පැත්තේ properties panel එකේ බුට්ටෝන් එකට අදාළ properties පෙන්නනවා එකේ text කියන එකේ button එකට name එකක් දෙන්න
අනික් දේවලුත් වෙනස් කරලා බලන්න මොනවද වෙන්නේ කියල font size, type එහෙම මාරු කරලා බලන්න
හරි දැන් අපි කරන්න යන්නේ මෙකයි text box එකේනමේ එක type කලහම welcome +"name" කියල message එකක් පෙන්නන්නන විදිහට තාම හදන්න යන්නේ
අපි code එක ලියන්න ඕනේ button එකටනේ code එක ලියන්නනන නම් button එක උඩ click කරන්න ඕනේ
button එක උඩ click කලහම ඔයාලට පහලින් පෙන්නන වගේ window එකක් දැකගන්න පුළුවන්
එතකොට මේ code එකේ අපි button එකට code එක ලියන්න්නන්නේ හදන්නේ...
ඒ code එක ලියන්න ඕනේ private void button1_click තියන curly braces දෙක ඇතුලේ..
ඒ code එක මෙන්න මෙහෙමි වෙන්න ඕනේ
MessageBox.Show("Hellow " + textBox1.Text);
මේකෙන් වෙන්නේ මෙහෙම වැඩක්...
messagebox.show කියනේ එකෙන් වෙන්නේ අපි හදපු form එක run වෙනකොට අපි අ form එකේ click me කියන button එක click කරහම ඒ event එකදි message එකක් පෙන්නන්න කියන එක එතකොට ඔය bracket දෙක ඇතුලේ inverted comma ඇතුලේ තියන "Hello" කියන වෝර්ඩ් එක මුලින් print වෙනවා හැම message එකේම ඊට පස්සේ අපි text box එකේ type කරන නමේ එක හරි වෙන ඕනෑම වෝර්ඩ් එකක් හරි hello කියන එකට පස්සේ message එකේ print වෙන්නව ඔන්න ඕකි මේ code එකෙන් වෙන්නේ
හරි දැන් අපි හදපු program එක run කරලා බලමු eඅ කරන්නේ අර කලින් පාඩමේ කරපු විදිහටම අර ප්ලය් button එක click කරන්න එතකොට හරි....
ඔන්න එහෙනම් දෙවෙනි පාදමත් ඉවරි තවත් අලුත් පාඩමක් අරන් ය ඉක්මනට හම්බෙමු එතකන් මේවගේ පොඩි පොඩි program ඔයාලත් හිතල ලියල පුරුදු වෙන්න එහෙනම් ඉක්මනට හම්බෙමු අයෙත්....
Sunday, July 21, 2013
Subscribe to:
Post Comments (Atom)
Good work aiye. Keep it up....
ReplyDelete