Social Icons

Pages

Saturday, July 14, 2012

C# පලවෙනි කොටස ( Part 1)



මොකක්ද මෙ C# කියන්නෙ..??
ඇත්තටම C# කියන්නෙ Programing Language එකක්, මේක Implement කලෙ Windows වල Microsoft එකෙන් තමයි කලේ. C# කියන්නෙ OOP ගනයට අයත් වෙන ප්‍රොග්‍රම්මින්ග් ලන්ගුඅගෙ එකක් (Object Orient Programming). C# වල syntax C, C++ වලට ටිකක් සමනයි.හරි අපි අපේ පලවෙනි ප්‍රොග්‍රම්මෙ එක ලියන්න පටන් ගමු,ඊට කලින් අපි Visual Studio 2010 වලින් වැඩ කරන්නෙ කොහොමද කියල පහලින් තියන Video එකෙන් බලලා ඉමු. මේක නම් හොදට මතක තියගන්න C# කියන්නෙ CASE SENSITIVE LANGUAGE එකක් ඒ කියන්නෙ C# වලදි අපි Type කරන දෙවල් වල Capital Simpel ඒ විදිහටම තියෙන්න ඔනේ...


Visual Studio 2010 ගැන දැනගමු ..!!



මුලින් ම VS2010 වලට ගිහින් File > New > Project වලට යන්න එන Window එකේ Visual C# කියන එක select කරල එකෙ තියන console application කියන එක select කරල save කරන්න ඔන name යි place යි පහලින් දෙන්න ඊට පස්සෙ OK කරන

හරි දැන් Programme.cs කියන එකේ පහලින් තියන ටික ඒ විදිහතම type කරන්න ( Programme.cs open නොවුනොත් screen එකෙ right side එකෙ තියන Solution Explore එකෙ අපෙ program එකෙ නම double click කරල එන drop down එකෙ program.cs කියන එක double click කරන්න එතකොත හරි ) ඔක්කොම type කරල ඉවර වෙලා Debug > Start debugging දෙන්න එහෙම නැත්තම් F5 යතුර ඔබන්න...



using System;
using System.Collections.Generic;
using System.Linq;
using System.Text;

namespace patr1programe1
{
class Program
{
static void Main(string[] args)
{
Console.WriteLine("Hello World !");

}
}
}

අහ්... මොකක් හරි දැක්කද..... කලු පාට Screen එකක් අවිත් යනව නෙද එක පාරට....හරි අපි බලමු එහෙම වෙන්නෙ ඇයි කියල (I don't Know Why කියල බෑ නෙ නේද ?? :) ) අපි ලියපු program එකෙ Console.WriteLine කියන එකෙන් වෙන්නෙ අපි program එකට කියනව අපි මේ වරහන් ඇතුලේ "" mark වල දාල තියන ටික Screen එකේ print කරන්න කියල, ඔව් VS2010 ඒ වැඩේ හරියටම කරා... කරල එය කෙලින් ම Exit වෙනව මොකද එයට කරන්න වෙන කිසිම වැඩක් අපි දීල නැති නිසා දැන් කොහොමද මෙක හදන්නේ..... හරිම සරලයි අපෙ program එකේන් exit වෙන්නෙ එයට වෙන
වැඩ මොකුත් අපි දීල නැති නිසනෙ අපි එයට වැදක් දෙමු.... එකත් කරන්න තියෙන්නෙ Console.WriteLine කියන එකට පහලින් " Console.ReadLine(); " .. කියල Type කරන්න විතර දන් අයෙමත් debug කරල බලන්න

දැන් හරි නේද්....

ඔන්න තියනව සම්පූර්න එකම....

using System;
using System.Collections.Generic;
using System.Linq;
using System.Text;

namespace patr1programe1
{
class Program
{
static void Main(string[] args)
{
Console.WriteLine("Hello World !");
Console.ReadLine();

}
}
}


එහෙනම් ආයෙත් ඉක්මනටම හම්බෙමු.........!!!


 

Blog එක බලපු අය

free counters